නවතම පුවත්

මාලදිවයිනට රත්මලානෙන් ගුවන් සේවාවක්

අසංක

අසංක

මාලදිවයින හා දකුණු ඉන්දියානු ගමනාන්ත ඉලක්ක කර රත්මලාන ගුවන්තොටුපලින් කලාපීය ගුවන් මෙහෙයුම් ඇරඹීමට සංචාරක අමාත්‍යංශය තීරණය කර ඇත.

ඊට අදාල අවසන් සාකච්ජා දැනටමත් ආරම්භවී ඇති බවද වාර්තාවේ .

රත්මලාන ගුවන්තොටුපල තුල ජාත්‍යාන්තර ගුවන් මෙහෙයුම් වැඩි කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ආයතනික හා ව්‍යාපාරික ජෙට්යානා සඳහා පහසුකම් සැපයීම, දේශීය සිවිල් හා වාණිජ මෙහෙයුම් වැඩිකිරීම, කලාපීය ගුවන් මෙහෙයුම් සඳහා ඇති ඉල්ලූ‍ම සැලකිල්ලට ගනිමින් මාලදිවයින හා දකුණු ඉන්දියානු ගමනාන්ත සඳහා ගුවන් මෙහෙයුම් ඇරඹීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව තිබෙ

ඒ අනුව රත්මලාන ගුවන් තොටුපළට ගොඩබස්සවනු ලබන ජාත්‍යන්තර ගුවන් යානා වසරක කාලයක් සඳහා ගොඩබෑමේ හා නතර කර තැබීමේ ගාස්තු වලින් සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යංශය සඳහන් කර සිටී

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි