නවතම පුවත්

ලෝකයෙන්ම වැඩිම කොරෝනා වාර්ත පිට පිටම ඉන්දියාවෙන්

අසංක

අසංක

ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ දින ඇතුලත වාර්තාවූයේ ඉන්දියාවෙනි.

එම සංඛ්‍යාව 1283ක් ලෙස වාර්තාවී ඇති අතර මේ වනවිට ඉන්දියාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා මරණ ගණන 82,091 ක් වේ.

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන මේ වනවිට ලක්ෂ 50 ඉක්මවා ඇති අතර . ඊයේ (15) දිනයේදී පමණක් එරටින් තවත් කොරෝනා ආසාදිතයින් 91,120 දෙනෙකු හඳුනා ගැනීනි,

ඒ අනුව තවදුරටත් ලොව දෙවන වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වන රට වන්නේ ද ඉන්දියාවය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි