ආනයන විධිමත් කිරීම සඳහා ආනයනික භාණ්ඩ කාණ්ඩ 03ක් යටතේ වර්ගීකරණය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව දේශීයව වගා කළ හැකි හෝ නිෂ්පාදනය කළ හැකි අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ, වෙළඳ භාණ්ඩ සහ මෝටර් වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවනු ඇත.
මේ පිළිබඳව නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.