බ්‍රිතාන්‍යයේ නිරෝධායන නීති දැඩි වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා ව්‍යාප්තියත් සමඟ නිරෝධායන රීති කඩ කරන පුද්ගලයින්ට එරෙහි දඬුවම් දැඩි කිරීමට බි‍්‍රතාන්‍යය තීරණය කර ඇත

ඒ අනුව කිසියම් අයෙක් ස්වයං නිරෝධායන නියෝග ප‍්‍රතික්ෂේප කළහොත් ඔහුට හෝ ඇයට එරෙහිව පවුම් 10,000 ක් දක්වා දඩ මුදලක් නියම කෙරේ .

එය ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 23කට අධික වන අතර . මෙම නව නීති සැප්තැම්බර් 28 සිට ක‍්‍රියාත්මක කරනු ඇත

කෙසේ වෙතත් නව නීතිය අනුව අඩු ආදායම්ලාභීන් සඳහා පනවා ඇත්තේ පවුම් 500 ක දඩයක් පමණයි.