නවතම පුවත්

ICC නිලධාරීන් කිහිප දෙනෙකුට කොරෝනා

අසංක

අසංක

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඩුබායි හි පිහිටි අයිසීසී මූලස්ථානයේ සාමාජිකයින් මේ වන විට අනිවාර්ය නිරෝධායනයට ලක් කර ඇත.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි, සාජා සහ අබුඩාබි යන ස්ථාන තුනෙහි පැවැත්වෙන ඉන්දියානු ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) කෙරෙහි බලපාන්නේ නැනැතැයි ප්‍රධානීහු පෙන්වා දෙති.

කොරෝනා බලපෑමට ලක් වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් නිරෝධායනයනය වන අතර සමීප සම්බන්ධතා ඇති අය ද හුදෙකලා වන ලෙස දන්වා ඇත.

ICC කාර්යාලය දැඩි සෞඛ්‍යාරක්ෂිතව පිරිසිදු කර ඇති වුවත් සේවකයන් දින කිහිපයක් නිවසේ සිට රාජකාරි කිරීමට පියවර ගෙන ඇත.

ICC ප්‍රකාශකයකු පවසා ඇත්තේ “මෙය අප ඉතා සුදානම් වූ දෙයක්. එබැවින් එය ඉතා හොඳින් කළමනාකරණය කර ඇති අතර එය අයිපීඑල් වෙත කිසිසේත් බලපාන්නේ නැත.” යනුවෙනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්