නවතම පුවත්

විස්ස ගැන ආණ්ඩුවේ එකම මතයක සිටිනවා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවසථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුක් ලෙස එකම මතයක සිටින බවත් ඒ පිළිබඳව ගැටලුවක් නොමැති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

අද (29දා) පෙරවරුවේ පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය.

එසේම පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට තුනෙක් දෙකක බලයක් ඇති බවත් විසිවැනි සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලැබෙන බවට සැකයක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

“ පුද්ගලයන්ට පක්ෂවලට වෙනම මත තිබෙනවා.  නමුත් පාර්ලිමේන්තුවට ආවම එකම මතයක් තිබෙන්නේ. සමහරු කථා කරනවා. සමහරු කථා කරන්නේ නෑ. ඒත් ඡන්දය ලැබෙන බව දන්නවා. සැකයක් නෑ.” යැයි ඔහු පැවැසීය.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා