අයවැය නොවැම්බරයේ

Picture of අසංක

අසංක

2021 වසරට අදාල රජයේ අයවැය නොවැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මුදල් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අද පැවසීය.