නවතම පුවත්

අවදානම් ජීවිත ගෙවන දරුවන් සොයා රට පුරා සමීක්ෂණයක්

අසංක

අසංක

අපයෝජනයට හෝ අනතුරකට භාජනය වීමේ අවධානම් සහිත දරුවන් සිටින නිවාස සොයා දීපව්‍යාප්ත සමීක්ෂණකයක් රජය විසින් ආරම්භ කර ඇත.

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප‍්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් මෙම සමීක්ෂණය ක්‍රියාත්මකය.

දරුවන් ගොදුරු බවට පත්වීමේ වැඩි ඉඩක් ඇති නිවාස සහ ස්ථාන සිතියම් ගත කිරීම මෙහි අරමුණ වන අතර මේ සඳහා නවීන තාක්ෂනය උපයෝගී කරගැනෙන බවද එම අමාත්‍යංශ ලේකම් කුමාරි ජයසේකර මහත්මිය මාධ්‍ය වෙත පැවසීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා