කටානේ කොල්ලයට ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සම්බන්ධයක්!

Picture of අසංක

අසංක

මීගමුව කටාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසක් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ විශේෂ කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ නිරත වී සිටි.

සැකකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බැවින් කඩිනමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි විමර්ශකයෝ අපේක්ෂා කරති.

කෝටි තුනකට ආසන්න මුදලක් වන කොල්ල කෑම සඳහා ආරක්ෂක අංශ වල පුද්ගලයන්ගේ සම්බන්ධතාවයක් ඇතැයි විමර්ශකයන්ට සැක මතුවී තිබේ.