දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී තිබේ.
තිස් නව හැවිරිදි මෙම කාන්තාව උණ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.
රෝගය සුව වී නිවසට යාමට සූදානම් වන අවස්ථාවේදී ඇයට සිදු කරන ලද PCR පරීක්ෂණයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයකු බවට හඳුනාගෙන ඇත.
මේ අනුව ගම්පහ රෝහලේ කාර්ය කාර්යමණ්ඩලය මණ්ඩලය පහලොස් දෙනෙකු පමණ සහ එම කාන්තාව සේවය කළ පෞද්ගලික ආයතනයේ කාර්යය මණ්ඩලයේ සාමාජිකයන් හතළිස් දෙනකු පමණ නිවාස නිරෝධායන එයට යොමු කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.
ඇයගේ ආශ්‍රිතයින් හඳුනා ගැනීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.