ලොව පුරා සිටින පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර සිටී ඒ අනුව ලොව අතිමහත් බහුතරය මෙම කොරෝනා වසංගත තත්ත්වයේ අවධානමට මුහුණ දි සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැති විශේෂ රැස්වීමකදී පැවසීය
ලොව පුරා සිටින පුද්ගලයින් තුන් කෝටි 56 ලක්ෂයකට වඩා කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි මේවනවිට වාර්තා වේ ඇත1