වායුසමීකරණය කර ඇති කාමරවල ගැවසීම අවම කරන්න

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වායුසමීකරණය කර ඇති කාමරවල පුද්ගලයින් වැඩිවශයෙන් ගැවසීම මේ මොහොතේ සිදු නොකළ යුතු බව .ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා සඳහන් කර සිටී

ඒ හරහා කොරෝනා වෛරසය බෝ විය හැකි බවට මේ වනවිට විද්‍යඥයින් විසින් සොයා ගෙන ඇති බැවින් මෙසේ හැකිතාක් වායුසමීකරණය කල , සෙනග ගැවසෙන කාමර වල නොරැඳෙන ලෙස ඒ මහතා සඳහන් කර සිටී

කොරෝනා වෛරසය මේවනවිට සමාජය තුලින් නැවත මතුවී ඇති බැවින් සියලු දෙනා වාඩාත් ආරක්ෂාකරී විය යුතු බවද ඒ මහතා සඳහන් කර ඇත