නවතම පුවත්

යාපනේ කොරෝනා හැදුණු කත ගමන් ගත් බස් දෙකේ ගිය අයට දැනුම් දීමක්

අසංක

අසංක

යාපනයේ කොරෝනා ආසාදිත කාන්තාව ගමන් ගත් බස් රථ දෙකෙහි ගමන් කළ මගීන්ට වහාම පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරගන්නා ලෙස උතුරු පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය අවධාරණය කර සිටී

මෙම කාන්තාව කොළඹ සිට යාපනය බලා ධාවනය වූ අංක WP ND-6503 දරණ ‘රන්සිලු’ නැමැති බස් රථයේ පසුගිය සෙනසුරාදා (3) ගමන් කොට ඇත

සෙනසුරාදා රාත්‍රී 8.30ට යාපනය බලා පිටත් වූ මෙම බස් රථය ඉරිදා (4) උදෑසන 5.00ට පමණ යාපනයට ළඟා වී තිබෙ.

පසුව, පුන්කුඩතිව් බලා ඉරිදා උදෑසන 5.10ට ගමන් කළ NP ND-8790 දරණ ‘මාතා’නම් බස් රථයෙන් එම කාන්තාව නිවස බලා පිටත්ව ගොස් තිබෙ.

කොළඹ සිට යාපනය බලා ධාවනය වූ බස් රථයේ විශාල පිරිසක් පැමිණ ඇති බව ඇය ප්‍රකාශ කිරීම හේතුවෙන් එම බස් රථවලින් පැමිණි අය වේ නම් ළඟම ඇති රජයේ රෝහලට ගොස් පී.සී.ආර්. පරීක්ෂණයක් කරගන්නා ලෙස උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටි

මේ පිළිබඳ වැඩිදුර විස්තර 021-2226666 යන අංකයෙන් ගත හැක.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා