ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බලප්‍රදේශ ගණන අඩුවෙයි

Picture of අසංක

අසංක

පොලිස් මූලස්ථානය විසින් නිකුත් නිකුත්කළ නවතම නිවේදනය අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු ලබන පොලිස් බල ප්‍රදේශ සංඛ්‍යාව 4 ක් දක්වා අඩුකර තිබේ.

ඒ අනුව දිවුලපිටිය දිවුලපිටිය මිනුවන්ගොඩ වේයන්ගොඩ සහ ගම්පහ පොලිස් බල ප්‍රදේශ හතර පමණක් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

අද පස්වරු 6 සිට ගම්පහ පරිපාලන කොට්ඨාශයට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව මීට පෙර නිවේදනය කර තිබුණි.

ඒ අනුව ගම්පහ පරිපාලන කොට්ඨාශයට අයත් පොලිස් බල ප්‍රදේශ 15ක් මීට පෙර නිවේදනය කර තිබුණි.