නවතම පුවත්

මිනුවන්ගොඩ කම්හලේ ආසාදිතයින් ගණන 832ක් දක්වා ඉහළට

අසංක

අසංක

මිනුවන්ගොඩ  ඇඟලුම් ආයතනය ආශ්‍රයෙන් මතුවූ කොරෝනා පොකුරේ මේ වනවිට වෛරසය ආසාදිතයින් ගණන 832ක් දක්වා ඉහළගොස් තිබේ.

ඔවුන් සියල්ලෝම ඇඟලුම් ආයතනයේ සේවකයන්‍ ය.

මෙය මෙරට තුළදී දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා