නවතම පුවත්

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ වෛරස් සාන්ද්‍රණය ඉහළයි

අසංක

අසංක

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාව හරහා මතුවී ඇති නව කොරෝනා රෝගී පොකුරේ ආසාදිතයින් අතර තිබෙන වෛරසය මිට පෙර වාර්තා වූ රෝගීන්ගේ වෛරස් සාන්ද්‍රණ මට්ටම ඉහළ අගයක් ගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටි.

එයට ප්‍රධාන හේතු දෙකක් ඇති බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ වසංගතය මුල් අවදියේ දී පසුවීම හෝ වෛරසයේ හැසිරීම මීට හේතු වන්නට ඇති බවට අනුමාන කරන බවද සමරවීර මහතා අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

මේ තත්වය මත මෙම රෝගීන්ගෙන් වෛරසය බෝවීමේ හැකියාවද ඉහළ මට්ටමක ඇති බවද වෛද්‍යවරයා අනතුරු අඟවා සිටියේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා