දැනටමත් සංවිධාන කර ඇති මංගල උත්සවයක් වැනි අත්‍යවශ්‍ය උත්සවයක් පැවැත්වීම සඳහා අදාළ ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් අවසරය අනිවාර්යයෙන් ලබාගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටී .
ඒ අනුව එවැනි අත්‍යාවශ්‍ය උත්සවයක් සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව , එම සීමා යටතේ පැවැත්විය යුතු බවද අමාත්යංශය නිවේදනය කර ඇත
අත්‍යවශ්‍ය කටයුත්තකට හැර අනෙකුත් මහජන ඒකරාශිවීම් සම්පූර්ණයෙන් තහනම් වන බවද සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කර සිටී