නවතම පුවත්

ගැබිනි කාන්තාවද මිනුවන්ගොඩ කොවිඩ් 19 පොකුරට සම්බන්ධයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මීරිගම ප්‍රදේශයේ වාර්තා වූ කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාවද මිනුවන්ගොඩ කොවිඩ් 19 පොකුරට සම්බන්ධ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඇය සේවය කරන කර්මාන්ත ශාලාව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට සැපයුම් සිදුකරන ආයතනයක් බවද සුදත් සමරවීර මහතා පැවැසීය.

ඒ අනුව එම කාන්තාව සේවය කරන කර්මාන්ත ශාලාවේ සියල්ලන්ටම පී.සී.ආර්. පරීක්ෂණ කරන බවත් ඔහු සඳහන්  කළේය.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා