කටුනායකට ඇඳිරි නීතිය

Picture of අසංක

අසංක

කටුනායක පොලිස් බල ප්‍රදේශයට හෙට උදෑසන 5.00 සිට යළි දැනුම් දෙන තෙක් නිරෝධායන ඇඳිරි නීතිය නීතිය ක්‍රියාත්මක කර තිබේ.

නැවත දැනුම් දෙන තෙක් මෙය ක්‍රියාත්මක කෙරේ.