මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් හට ගුවන් ගමන් තහනම්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වන විට අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ සිදුකරන හිටපු අමාත්‍ය  පාර්ලීමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් හට කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් විදෙස් ගමන් තහනමක් පනවා ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි රිෂාඩ් බදියුදීන් මහතාට මෙලෙස විදෙස් ගමන් තහනමක් පනවා ඇත.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් පත් කර ඇත.