නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ආහාර සහ ඖෂධ වෙළඳසැල් හෙට (16) සිට විවෘත කෙරෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ සෑම දිනකම පෙ.ව.8.00 සිට රාත්‍රී 10.00 දක්වා පමණි.
ගම්පහ කොට්ඨාසය ආශ්‍රිතව සහ සෙසු ප්‍රදේශ ඇතුළුව නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් බලප්‍රදේශ සංඛ්‍යාව 19කි.