ඇඳිරි නීතිය ක්රියාත්මක පොලිස් බලප්රදේශ 19හි මේ සති අන්තය තුළ ඖෂධසල්, වෙළෙඳසල් ආදී සියලුම අලෙවිසල් වසා දැමේ.
රජය මේ බව නිවේදනය කළේය.
ඒ අනුව එම ප්රදේශවල හෙට සහ අනිද්දා දිනයන්හි වසාතැබෙන අලෙවිසල් ලබන සඳුදා සිට උදෑසන 8 සිට රාත්රි 10 දක්වා විවෘත කර තැබෙනු ඇත.