ස්වාධීන රූපවාහිනී සේවයේ මාධ්‍යවේදියකුට කොවිඩ්-19 වැළඳී ඇතැයි සැකකෙරෙන බැවින් ඔහු සහභාගි වූ පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු මාධ්‍ය හමුවට ආ මාධ්‍යවේදීන් සියලු දෙනා ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
වෛරසය ආසාදනය වී ඇත්ද යන්න තවදුරටත් සොයාබැලෙන බවද එම දෙපාර්තමේන්තුව පැවැසීය.