රටින් පිටවන ගුවන් මගීන්ට කොන්දේසියක්

Picture of අසංක

අසංක

මෙරටින් පිටව යන සියලුම ගුවන් මගීන්ට පැය 72 ක් ඇතුළත PCR පරීක්ෂණය සිදු කිරීම අනිවාර්ය කර ඇත.

ගුවන්තොටුපොළ හා ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ , හෙට පස්වරු 6.00 සිට අදාළ තීරණය බලාත්මක වන බවය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරන ලද රෝහල්වලින් එම PCR පරීක්ෂණය සිදුකර ගත යුතු බව ද එම අධිකාරිය සඳහන් කර ඇත .