කොරෝනා ප්‍රතිකාරවලට වෙන්කළ රෝහල් ධාරිතාව අවසන්!

Picture of අසංක

අසංක

කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර සඳහා දැනට වෙන් කර ඇති රෝහල් 19හි ධාරිතාව අවසන් වීමට ආසන්න වී තිබේ.

තවත් ඇත්තේ ඇඳන් 49ක් පමණක් බව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන දත්ත අනාවරණය කරයි.

මීට පෙරද මෙම ධාරිතාව අවසන් වීමට තිබියදී අතිරේක රෝහල බැගින් එම ප්‍රතිකාර වෙනුවෙන් එක් කිරීමට පියවර ගැනිණ.

එම දත්ත පහත දැක්වේ.