රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් දෙහිවල ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.