රට තුළ ඕනෑම ස්ථානයක සිදුවන ජීවිත හෝ දේපළ හානි පිළිබඳ 119 අංකයෙන් පොලිස් හදිසි ඇමතුම් අංකය අමතන ලෙසත් සෙසු හදිසි අවශ්‍යතා වෙනුවෙන් පහත දුරකථන අංක භාවිත කරන ලෙසත් පොලිස් මූලස්ථානය ජනතාවට දැනුම් දෙයි.