20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් සමගිජන බලවේය විසින් පළ කරන විරෝධතාව අද රථ පෙළපාලියකින් පුවරු, කොඩි ගෙන එමින් පාර්ලිමේන්තුව කරා පැමිණියේය.
මේ වනවිට එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ’20 එපා’ යනුවෙන් සඳහන් මුව ආවරණ පැළඳ, එම ස්ටිකර් ආදිය අතෙහි පැළඳ සිටී.
අද දිනය පුරා ඔවුන් විවිධ ආකාරයෙන් විරෝධතා පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවැසීය.