ප්‍රදේශ 5 ක් හුදකලා කරයි

Picture of අසංක

අසංක

අගලවත්ත සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල ප්‍රදේශ පහක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ගම්මාන ලෙස නම් කර තිබේ.

ඒ අනුව අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගොරකගොඩ, බේරගම, දාපිලිගොඩ සහ කැකුණලන්දර උතුර ප්‍රදේශය මෙන්ම පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෙල්ලන ප්‍රදේශය මෙලෙස හුදකලා කර ඇත.