කොළඹ කඩ අසල දිගු පෝලිම්

Picture of අසංක

අසංක

කොළඹ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පැනවීමත් සමඟ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි හල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබේ.

කොළඹ පොලිස් බල ප්‍රදේශ පහකට නිරෝධායන ඇඳෙන් නීතිය ලබන සමුදා තෙක් පැනවීමට නිකුත් කළ නිවේදනයෙන් ඉතා සුළු වේලාවකට පසු කොළඹ සැම තැනකම පාහේ ආහාර අලෙවි සල් අසල මෙලෙස මිනිසුන් පිරෙයි සිටින සිටිනු දක්නට ඇත.