නවතම පුවත්

පසුගිය දින 7 තුල පෑලියගොඩ මත්ස්‍ය වෙළදපලට ගිය ජනතාවට පණිවිඩයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගිය දින 7ක කාලය තුළ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පැමිණ ඇත්නම් හා දැනට නිරෝධානයට ලක්ව නොමැතිනම් තම තොරතුරු ළගම සිටිනා මහජන පරීක්ෂකවරයාට ලබාදී පී.සී.ආර්. පරික්ෂණයකට යොමුවන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටියි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීරණයේ කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 800 ක් පමණ යුද හමුදාව මගින් නිරෝධානය කරන බවත් තවත් 800ක් පමණ ස්වයං නිරෝධානයට ලක්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි