නවතම පුවත්

එජාප පාර්ලිමේන්තු අසුනට රුවන්!

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා නම් කිරීමට එජාප නායකයා තීරණය කර ඇති බව එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුලත ඒ සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමටද පක්ෂනායකත්වය සැලසුම් කර ඇති බව වාර්තාවේ.

මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒ සඳහා අනුමැතිය හිමිවනු ඇති බවද පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා