කොළඹ පොලිස් භෝජනාගාර දෙකක covid ආසාදිතයන්

Picture of අසංක

අසංක

බම්බලපිටියේ පිහිටි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සහ කොළඹ කොටුව පිහිටි ත්‍රස්ත විමර්ශන ඒකකයේ ආපන ආපනශාලාවල සේවය කර ඇති දෙනෙක් ඔක්කොම දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට වාර්තා වී ඇත.

ඒ සමඟම එහි සේවය කළ පොලිස් නිලධාරීන් සියයකට අධික පිරිසක් නිරෝදායනය සඳහා යොමු කර ඇතැයි වාර්තා වේ.

එම ස්ථාන විෂබීජහරණයට ද පියවර ගෙන ඇත.