මොරටුව, පානදුර සහ හෝමාගම යන පොලිස් බලප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවේ.
යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ යළි දැනුම් දෙන තෙක් මෙම ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.