නවතම පුවත්

ඇමරිකානු රාජ්‍ය ලේකම් දිවයිනට

අසංක

අසංක

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.

ඔහු පිළිගනු ලැබුවේ මෙරට ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විසිනි.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා දිවයිනට පැමිණියේ දෙදින නිල සංචාරයක් සඳහයි.

ඊයේ ඉන්දියාවට ගිය ඔහු හෙට මාලදිවයින් සංචාරය කිරීමට නියමිතයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා