නවතම පුවත්

සියදිවි නසාගෙන මියගිය පුද්ගලයෙකුට කොවිඩ් තිබිලා

අසංක

අසංක

Update 2020.11.02 07.00 pm

මෙම මරණය සියදිවි නසා ගැනීමෙන් සිදුවූවක් බැවින් මෙය කොවිඩ් හේතුවෙන් මියගිය ලැයිස්තුවට ඇතුළත් නොකිරීමට රජය තීරණය කර ඇත.

මේ අනුව මෙරට සිදුවූ කොවිඩ් මරණ ගණන 21ක් වේ.

———-
ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන මියගිය පුද්ගලයෙකුට පශ්චාත් මරණ පරීක්ෂණයේදී covid-19 වෛරසය ද ආසාදිත වී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ අනුව මෙම මරණය මෙරට 22 කොවිඩ් මරණය ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත.

මෙලෙස සිය දිවි නසාගෙන ඇත්තේ විසිහත් හැවිරිදි පානදුර පදිංචිකරුවෙකි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි