අද මෙරටින් කොවිඩ් මරණ 2ක්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ 22 වන සහ 23 වන COVID-19 මරණ වාර්තා විය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 68 සහ 81 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.

මොවුන් කොටහේන සහ ග්‍රෑන්ඩ්පාස් පදිංචි කරුවන් ය.

කොළඹ ජාතික රෝහලේදී ඔවුන් මියගොස් වී තිබේ.