නවතම පුවත්

මුස්ලිම් ජාතික ඉල්ලීම රජය සළකා බලයි

අසංක

අසංක

කොරෝනා වෛරසය වැළඳීමෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භූමදානය කිරීම සඳහා අවසර ලබාදීම පිළිබඳව ඉදිරියේදී සලකා බලන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටී

ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කර ඇති වෛද්‍ය විශේෂඥයින්ගේ කමිටුව මේ සතියේ රැස්වීමට නියමිත බව අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී අද සඳහන් කළේය .

මෙහිදී අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා සඳහන් කලේ එදා පැවති තත්වය හමුවේ මරණයට පත්වන සියලු දෙනා ආදාහනය කිරීමට තීරණය කළ බවත්, එය වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත එළඹි තීන්දුවක් බවත්ය.

කෙසේ වෙතත් මාස හයකට පසුව ඒ සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට තීරණය කර තිබුණු අතර ඒ අනුව මියයන ඉස්ලාම් ආගමිකයන් භූමදානය කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට සූදානම් බවත් ඇමතිවරයා මෙහිදී පැවසීය

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි