නවතම පුවත්

මාස දෙකක් තුළ නව පොකුර පාලනය ගැන බලාපොරොත්තුවක්

අසංක

අසංක

දැනට රට තුල මතුව ඇති කොවිඩ් පොකුර ඉදිරි මාස දෙක තුල නිවා දැමීමට හැකිවනු ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය ) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර සිටී.

ඉදිරි සති දෙක තුළ සිය ගණනින් කොවිඩ් 19 රෝගීන් වාර්තා වීම අඩු වනු ඇති බවද ඒ මහතා අද මාධ්‍ය වෙත පැවසීය

ඒ අනුව මෙම කාලය තුළ වෛරසය ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා උපරිම ධෛර්යයෙන් සහය ලබා දෙන ලෙස හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය

රෝගීන් හඹා යමින් ඔවුන් හඳුනා ගැනීම අඛණ්ඩව සිදුවෙන අතර මේ වන විට එම ප්‍රත්කාර කටයුතු සඳහා රෝහල් 49ක් දක්වා වැඩි අකර තිබෙන බව ද හෙතෙම කියා සිටියේය.

මෙම තත්ත්වය මත ඇඳන් 7480ක් පවතින අතර මේවන විටත් අන්දන 1100ක් පමණ අතිරික්තයක් පවතින බවයි හේරත් මහතා පැහැදිලි කළේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි