නවතම පුවත්

කොරෝනා මරණ සමාලෝචනයට කමිටුවක්

අසංක

අසංක

පසුගිය දින කිහිපයේ සිදුවූ කොරෝනා මරණ සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම සමාලෝචන කමිටුව පත් කර ඇති එම සංගමය පවසයි.

විශේෂයෙන්ම පසුගිය දිනවල නිවෙස්වලදීම සිදුවූ කොරෝනා මරණ පිළිබඳව විශේෂයෙන් සමාලෝචනය කිරීමට කමිටුව කටයුතු කරනු ඇත.

ඉතා කෙටි කාලයක් තුළ සිදු වූ මෙම කොරෝනා මරණ 23න් 50%ක් ම නිවාස තුළදී සිදුවූ ඒවාය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි