නවතම පුවත්

කොරෝනා වැළඳුණු සෑම 5කගෙන් අයකුටම මානසික රෝග අවදානමක්

අසංක

අසංක

කොරෝනා ආසාදනය වන සෑම පුද්ගලයන් 5 දෙනෙකුගෙන්ම අයකුම මානසික රෝග තත්ත්වයකට ගොදුරු වීමේ අවදානමක්ද ඇතැයි, බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ විශේෂඥයින් පිරිසක් කල නවතම අධ්‍යනයක් හෙළි වී ඇත.

ඒ අනුව කොරෝනා අසාධනය වී සුවවූ පිරිස් පසුව මානසික ආතතිය, නින්ද නොයාම ආදී රෝග තත්ත්වයන්ට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති බව එම විශේෂඥයින් පෙන්වාදෙ.

වෛරසය ආසාධනය වී දින 90ක් ඇතුලත මෙම මානසිකරෝගී තත්වයන් මතුවන බවද මෙහිදී අනාවරණය වී ඇත.

මේ අනුව ලොව පුරා සිටින වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින් කොරෝනා ආසාදනය වීමෙන් පසු එම පුද්ගලයන් මානසික රෝගවලට ගොදුරු වීමට හේතු සහ ප්‍රතිකාර ක්‍රමවේද විමසීමට කඩිනමින් යොමුවිය යුතු බව ද එම පර්යේෂකයෝ වැඩිදුරටත් පෙන්වා දෙ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි