නවතම පුවත්

චීන කොරෝනා එන්නතේ තවත් අදියරක් සාර්ථකව අවසන්

අසංක

අසංක

චීනය විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නතද වනව්ට මධ්‍යම මට්ටමේ අත්හදා බැලීම් සාර්ථකව අවසන් කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව එම එන්නතට අදාළ පර්යේෂණයන්හි සිව්වන අදියර ලබන සතියේ ආරම්භවීමට නියමිතය.

සිනොවක් බයෝටෙක් එන්නත ලෙස හඳුන්වන මෙම එන්නත පසුගිය සතියෙදීද පුද්ගලයන් 700ක් පමණ යොදාගෙන කරන ලද අත්හදා බැලීමේදී ඉක්මන් ප්‍රතිශක්තිකරණයක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව ඇමරිකාව, ජර්මනිය,රුසියාව වැනි රටවල් කොවිඩ් 19 වෛරසයට එරෙහිව නිෂ්පාදනය කරමින් සිටින එන්නත් වලට ප්‍රථමයෙන් චීන එන්නත වෙළඳපලට පැමිණීමේ හැකියාවක් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වාදෙ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි