වැලිකඩ බන්ධනාගාරයේ නිරෝධායනය වී සිටින නිලධාරින් 60කට ආසන්න සංඛ්‍යාවකට ආහාර පාන කිසිවක් නොමැතිව සිටින පුවතක් The Colombo Express වෙත වාර්තා වේ.
වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා රෝගීන් හමුවීමත් සමග මෙම නිලධාරීන් නිරෝධායනයට යොමුකර ඇත.
ඊයේ රාත්‍රි වනතුරු ඔවුන්ට ආහාර ලැබී ඇතත් අද මේ වනතෙක් කිසිවක් ලැබී නොමැති අතර ආපනශාලාව ද වසා දමා තිබේ.