මහර බන්ධනාගාරයේ මියගිය රැඳවියාට කොවිඩ්

Picture of අසංක

අසංක

මහර බන්ධනාගාරයේ රැඳවියෙක් මියයාමෙන් පසු කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගෙන තිබේ.

82 හැවිරිදි එම පුද්ගලයාට ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කර ඇත.

ඔහු එහිදී මියගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

පසුව සිදුකළ පීසීආර් පරීක්ෂණයක දී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වී ඇත.