Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නුවරඑළිය පරිසර පද්ධතිය
අනතුරේ!
පැතුම් වික්‍රමරත්න
ආක‍්‍රමණික ශාක හේතුවෙන් නුවරඑළියේ පරිසර පද්ධතියට මේවනවිට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව වාර්තාවේ .
ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ නුවරඑළියේ වැව් ආශි‍්‍රත ජලජ පරිසර පද්ධතියට වන අතර . ඇතැම් ආක‍්‍රමණික ශාක මේවනවිට ගලවා ඉවත් කිරීමට අපහසු තරම් ව්‍යාප්තව ඇත .
මීට කඩිනම් විසඳුම් ලබා නොදුනහොත්, නුවරඑළියේ වටිනා පරිසර පද්ධතියට මෙන්ම එහි ජීවත් වන සතුන්ට ද බලපෑම් එල්ල විය හැකි බව පරිසරවේදීන් අනතුරු අඟවා සිටින අතර . මීට පෙර ද හෝර්ටන්තැන්න ප‍්‍රදේශයේ මෙවැනිම ආකාරයෙන් පැතිර ගොස් තිබූ ආක‍්‍රමණික ශාක හේතුවෙන් එම පරිසර පද්ධතියේ ජීවත් වූ ශ‍්‍රී ලංකාවට ආවේණික සතුන්ගේ ජීවන රටාවන්ට පවා බලපෑම් එල්ල විය