නවතම පුවත්
උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්දීය ආරක්ෂක උපදේශක අද දිවයිනට

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් මහතා , විශේෂ නිල සංචාරයක් සඳහා අද දින මෙරටට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව හා මාලදිවයින අතර පැවැත්වෙන ආරක්‍ෂක කටයුතු පිලිබඳ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවට සහභාගිවෙම සඳහා මෙසේ දොවාල් මහතා පැමිණෙන බව ඉන්දීය තානාපති වාර්තා සඳහන් කර සිටී .

මෙම සාකච්ජා සඳහා මාලදිවයිනේ ආරක්ෂක උපදේශිකා මාරියා මොහොමඩ් මහත්මියද එක්වනු ඇති බව දැනගන්නට ඇත

එසේම ශ්‍රී ලංකාව පාර්ශවයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සාකච්ජා සඳහා එක්වීමට නියමිතව ඇති බවද වාර්තාවේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා