මෙරට තුළ COVID-19 වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ ලාබාලතම මරණය අද වාර්තා වී තිබේ.
ඒ දින 20 ක් වයසැති ළදරුවෙකි.
බිළිඳා නියුමෝනියාවෙන් පෙලී ඇති අතර ඊයේ රාත්‍රියේ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේදී මියගොස් තිබේ.
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
රටේ ණය බර තවත් ඉහළට !
මේ උණුසුම අවදානම් !
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
මෙරට තුළ COVID-19 වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ ලාබාලතම මරණය අද වාර්තා වී තිබේ.
ඒ දින 20 ක් වයසැති ළදරුවෙකි.
බිළිඳා නියුමෝනියාවෙන් පෙලී ඇති අතර ඊයේ රාත්‍රියේ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේදී මියගොස් තිබේ.