ජාතික පොලිස් කොමිසමේ අලුත් සාමාජිකයන් අනිද්දා වැඩ අරඹයි

Picture of අසංක

අසංක

අලුතින් පත්කරන ලද ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන් ලබන 10 වන බ්‍රහස්පතින්දා සිය ධුරයේ රාජකාරි භාරගැනීමට නියමිතය.

ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා ලෙස චන්ද්‍ර ප්‍රනාන්දු මහතා එහිදී වැඩ භාරගනු ඇත.