තවත් කොවිඩ් ආසාදිතයින් 300ක් හඳුනාගෙන තිබේ.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 30,375ක් දක්වා ඉහල ගොස් ඇත.
එම ආසාදිතයින්ගෙන් 279ක් පෑලියගොඩ මාළු වෙළෙඳසැළ ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් හා 21 දෙනෙක් බන්ධනාගාර පොකුරෙන් වාර්තා වී ඇත.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.