බස්නාහිර පළාත තුල බරපතල ලෙස පැතිර ඇති කොරෝනා දෙවන රැල්ල එළඹෙන උත්සව සමයේ දිවයිනේ සෙසු පලාත්වලටද දරුණු ලෙස ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව මහජන පරීක්‍ෂකවරුන්ගේ සංගමයඅනතුරු අඟවා සිටී
ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල කොරෝනා උප පොකුරු නිර්මාණය වෙමින් ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර ඇත
කොළඹ මහ නගර සභා සීමාවේ උතුරු කොලඹ පැවති අර්බුදය මේ වන විට නගර සභා සීමාවේ අනෙක් සීමාවන් වලටද පැතිරෙමින් ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත